ලිට්රෝ සභාපති ධූරය විජිත හේරත්ට April 21, 2022 5:39 pm No Comments ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන විජිත හේරත් මහතා පත්කර තිබෙනවා. ඒ ලිට්රෝ සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහායි.