රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්රාප්ත වෙයි April 28, 2022 10:31 am No Comments සිනමා රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 47 වැනි වියේ පසු වුණා. අනුෂා සොනාලි මහත්මිය අසනීප තත්ත්වයක් හේතුවෙන් කලක් තිස්සේ ප්රතිකාර ලබමින් සිට ඇති අතර අද උදැසන දී කළුබෝවිල රෝහලේ දී මියගොස් තිබෙනවා.