Latest News

විමල්ගේ බිරිඳට එරෙහි නඩුවේ තීන්දුව කල් යයි…

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබා දීම තුන්වන දිනටත් කල් තබා තිබෙනවා.

ඒ ලබන 27 වැනිදා දක්වායි.