ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.