Latest News

පවිත්‍රාට ඇමති ධූරයක් ?

ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධූරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, නව අමාත්‍යංශ දෙකක් ආරම්භ කළා.

ඒ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ දෙකයි.