ඩුබායි නිපුණගේ අනියම් බිරිඳ හෙරොයින් සමග අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ අනියම් බිරිඳ ඊයේ (05) හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්.
අදාළ සැකකාර කාන්තාව හෙරොයින් ග්‍රෑම් 20ක් සහ රුපියල් විසි එක්ලක්ෂ පනස් දහසක මුදල් සමග බොරලැස්ගමුව – පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.