රට තුළ සහල් හිඟයක් නැහැ – අමාත්‍ය නලින් ප්‍රනාන්දු July 25, 2022 7:11 pm No Comments ඉදිරි දිනවල රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඉදිරි මහ කන්නය වනතෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.