මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයා ගැනේ… August 29, 2022 3:18 pm No Comments අතුරුදහන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez ඇය පසුගිය ජූලි මාසයේ සිට අතුරුදන්ව සිටියා.