ගැබිණි මව්වරුන්ට අමතර දීමනාවක් August 30, 2022 5:18 pm No Comments ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2500ක අමතර දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවේ දී අතුරු අය වැය කතාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළා.