පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් අද (03) සිට ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කලේ, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බවයි.
ප්‍රථමයෙන් පාසල් 1000ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු සඳහන් කළා.