පාර්ලිමේන්තුවෙත් කාන්තා හිංසනය තියෙනවා November 15, 2022 12:25 pm No Comments පාර්ලිමේන්තුව තුළ ද කාන්තා හිංසනයන් සිදු වන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය මේ බව සඳහන් කළේ පසුගිය දිනකදී තමන් සම්බන්ධයෙන් කථානායකවරයා දැක්වූ ප්‍රතිචාරය පිළිබඳ කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් පළ කරමිනි.