Latest News

සරම්ප රෝගය වැළඳී කුඩා දරුවන් 13ක් මරුට – මාස 08ක දරුවෙකුත් ඒ අතර

මේ දිනවල ඉන්දියාවේ පැතිර යන සරම්ප රෝගී තත්වයක් හේතුවෙන් කුඩා දරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව ගෙවුණු පැය 48 තුළදී පමණක් මාස 08ක දරුවෙකු ඇතුළු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මුම්බායි නගරයෙන් පමණක් සරම්ප ආසාදිත රෝගීන් 233 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.