Latest News

සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය ඉල්ලා මෝදර කාලි කෝවිලේ සත්‍යාක්‍රියාවක

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියස අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරතවී තිබෙනවා.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන්.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩුකර කළු පැහැති ඇඳුමකින් සැරසී එම දේව පූජාව පවත්වනු ලැබුවා.