Latest News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග අද තරඟ බිමට

ජාත්‍යන්තර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරඟයක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.

ශ්‍රී ලංකාව මීට පෙර සහභාගි වූ තරඟ දෙකම ජයග්‍රහණය කරනු ලැබුවේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් පරාජයට පත්කරමින්.