හිමාලි සුභාෂිනි ජිනීවා හි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙයි
හිමාලි සුභාෂිනි අරුණතිලක මහත්මිය සිය රාජකාරි ඇරඹීමට පෙර ජිනීවා හි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
ඇය, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා නව තානාපතිනිය වනවා.
නයන සේරසිංහ මහතා සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති හා ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමි සුජාත හිමි නියෝජ්‍ය තානාපතිනි දයානි මෙන්ඩිස් මෙනෙවියද එම අවස්ථාවට සහභාගීවී තිබුණා.