Latest News

කාන්තා දිනයට ඉන්දීය ප්‍රිමියර් ලීග් නොමිලේ නරඹන්න අවස්ථාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟාවලියේ අද (08) පැවැත්වෙන තරඟය ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී
තිබෙනවා.

ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය හේතුවෙන්.

ගුජරාට්, ජයන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස්, බැංගලෝර් කණ්ඩායම් අතර මෙම තරඟය මුම්බායිහීදි ආරම්භ වන්නේ රාත්‍රී 7යි 30ටයි.