වාසනාව තමන්ගේ පැත්තට කැරකෙන වෙලාව මේ මොහොත නොවුණත් ඒක කොයි මොහොතක හෝ සිද්ධ වෙන්න පුළුවන්
---
කොයිතරම් අපහසු දෙයක් වුණත් අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාගෙන හිටියොත් දවසක ඔබ දිනනවාමයි
Read More »
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර
එතුමන්, ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්‍රයට දායාද කල නුතන පරපුරයි .
Read More »
එදා ඉඳන් මට ඕනවුණේ නිළියක් වෙලා
‘හොඳම’ නිළියක් වෙන්න
Read More »
“උදේ 8.30 වෙද්දි බෝට්ටුවකින් දූපතට එනවා. ආපහු 5.30 වෙද්දි ඒ බෝට්ටුවෙන්ම ගෙදර යනවා.
ඒ ගිහිල්ලා ඊටපස්සේ දවසට විකුණන්න අරගෙන එන්න පාන්දර 2.00 වෙනකන් සීයත් එක්ක එකදිගට කුරුඳු තලනවා”
Read More »
එයාගේ නම රාජු
--
පෙරහරේ යද්දී මිනිස්සු ඇත්ත අලියෙක් කියලා රැවටිලා උක් දඬු කන්න
දෙනවා
-----------
Read More »
2023 වර්ෂයෙහි මෙහි තේමාව වූයේ "සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම"ය. 2024 වසරේ තේමාව වන්නේ " සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය අගය කිරීමයි."
Read More »
Saathiya (2002),Mujse Doshi karogi (2002),hum tum (2004), veer zaara (2004), bunty aur babli (2005) වැනි සිනමා නිර්මාණ හරහා yash raj චිත්‍රපට සමාගමේ නිත්‍ය නිලිය ලෙස ඈ කිරුලු පැළඳුවාය.
2000 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවේ සිහින කුමරිය ඇයයි. Kabhi kushi kabhi gum(2001),kabhi Alvida na kehna (2006)
Read More »
එක අක්කෙක් මගේ බර්ත්ඩේ එකක් දවසක ලොකු ගිෆ්ට් එකක් අපේ
ගෙදරට එවලා තිබුණා. ඒකෙන් මට තේරුනා අනේ අපිට මිනිස්සු කොච්චර
නම් ආදරෙයිද කියන එක
Read More »
එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළේ මාධ්‍ය වෘත්තිය කරපු කාන්තාවෝ ගොඩක් හිටියා. ඊළාම් ත්‍රිවිධ හමුදාවේ මාධ්‍ය ඒකකවල ගොඩක් කාන්තාවෝ කැමරා ශිල්පීන් විදියට වැඩ කළා
Read More »
එසේ බලන කල NO BRA දිනයේ පිටුපස ඇත්තේ අනුවේදනීය කතාවකි.
අනෙක් සියළු දිනයන් තුලදී ඔබගේ
මව බිරිඳ සොයුරිය මිතුරිය වෙනුවෙන් ඔබට ද වගකීමක් ඇති බව සිතන්න.
Read More »
මම ගුරුවරියක් විතරක් නෙවෙයි. නිළියක් විදියට රඟපානවා. ඒ ඇරුනම
වැවිලිකාරිනියක් විදියට මගේ ඉඩමක වවනවා. කේක් ව්‍යාපාරයකුත් කරගන
යනවා. එතැනින් ගියාම පතල් කර්මාන්තයක් පවත්වගෙන යනවා. වැඩ
කරන්න පුළුවන් කාලේ මම උපරිම වැඩ කරනවා සහ කාලයෙන් උපරිම
ප්‍රයෝජන ගන්නවා.
Read More »