නවතම ප්‍රවෘත්ති

මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 2.5 ක් ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ලබා දී තිබෙනවා.
Read More »

අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිඟයක්

කාසල් විදීයේ කාන්තා රෝහලේ අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.
Read More »

සතොසෙන් සහන මල්ලක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
Read More »

අරගලය ගැන මහින්ද දේශප්‍රිය කියූ ආන්දෝලනාත්මක කතාව

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
Read More »

එක පිරිමි ළමයෙක් ගෙදරින් පැනලා ඇවිත් අපේ ගේ ගාව කුලී ගෙදරක නැවතුනා

ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරනා දෙකක්. හැබැයි ගොඩක් දෙනා මේ දෙක පටලගන්නවා. හොද දේවල් නෙවෙයි නරක දේවල් විතරක් කරලා වුනත් කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. එහෙම ප්‍රසිද්ධ වුණු උදවිය ඕනතරම් ඉන්නවා.
Read More »

සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ?

ජනතාවගේ මතයට ඇහුම්කන් දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට පියවර නොගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
Read More »

ලංකාවේ වත්මන් තත්ත්වය නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කියූ කතාව

නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයට මූලික හේතුව බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා.
Read More »