මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද සේවයේ නිරතවූ ඉන්දු අමරසිංහ මහත්මිය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
(T47) මීටර 100 ඉසව්වේ පලමු මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකාට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා.
Read More »
ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75ක් සඳහා මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසනවා.
Read More »
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු අද (30) සමත්ව තිබෙනවා.
Read More »
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ
Read More »
දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිද සහ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
Read More »
දෙරණ අවුරුදු කුමරිය මමයි කියලා ඇහුණු මොහොත මට කවමදාකවත් අමතක වෙන්නේ නෑ
Read More »
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
Read More »
ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් වෛරසය පැතිරීම තවදුරටත් පාලනය කර ගත හැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
Read More »
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කල නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශ කිරිමට නියමිතයි.
Read More »
2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »