දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
Read More »
කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද (22) දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
මෙවර ලෝක සතුටු දර්ශකයේ (Globle Happiness Index) පළමු ස්ථාන තුනම කාන්තාවන් නායකත්වය ලබා දෙන රටවල් තුනකට හිමිවී තිබෙනවා.
Read More »
මැතිවරණ කටයුතු සහ අනිකුත් මුද්‍රණ කටයුතු සඳහා ණයට ලබාගත් කඩදාසි ඇතුළු උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම කඩදාසි සහ උපකරණ ඔවුන් ආපසු රැගෙන යෑමට ඉඩ ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරනවා.
Read More »
අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා
Read More »
ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයෙන් ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික නීතිඥවරියක් බිහි වී තිබෙනවා.
Read More »
විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
Read More »
අනාරක්ෂිත ස්ථානවල දමා යන අලුත උපන් බිළිඳුන් භාර ගැනීම සඳහා ‘ළදරු භාරගැනීමේ කවුන්ටර’ පිහිටුවීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.
Read More »
සිය මිත්තණිය සමග බඩේ රුදාවක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බළන්ගොඩ රෝහලට ගිය මන්දමානසික දැරියක් රැවටු රෝහල් සේවිකාවක් සම්බන්ධ පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
රේඩ් ඇමසෝන් ක්‍රීඩා තරඟාවලියට සහභාගිවීම සඳහා ප්‍රංශ තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ පළමු පිරිස අද (20) දිවයිනට පැමිණියා.
Read More »
මට උවමනා වුණේ මේ ආර්ට් ෆෝම් එක හරහා මිනිස්සුන්ට දෙයක් දෙන්න. නැතුව ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ස්ටෑන්ඩ් අප් කොමඩි කියන අංශය තෝරගත්තේ නෑ
Read More »