පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
Read More »
ජගත් ක්‍රිකට් කවුන්සලය නම් කළ වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා දෙව්මි විහංගා නම් කර තිබෙනවා.
Read More »
සුවිශේෂී ගේයපද රචක මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
ජනගහනය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කළ චීනයේ මේ වන විට ජනගහනය අඩු වීමට පටන්ගෙන ඇතැයි එරට දත්ත වාර්තා පෙන්වා දෙනවා.
Read More »
සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුවකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 13 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
Read More »
මිය ගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප මාස 07කට ආසන්න කාලයක් ගතවුව ද මෙතෙක් තමන්ට නොලැබුණ බව පවසමින් රණවිරු බිරිඳක් නිහඬ විරෝධතාවක නිරත වී තිබෙනවා.
Read More »
2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවා තබාගෙන තර්ජනය කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට ගැනීමට දින නියම කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (30) නියෝග කළා.
Read More »
"Ape Amma" යූටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා.
නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව,‘අපේ අම්මා’ නාලිකාව අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් අමෙරිකානු ඩොලර් 962,386ක් උපයනු ලබන බව සඳහන් වනවා.
Read More »
පසුගිය වසරේ වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්.
සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට මෙරට වයස අවුරුදු 14ට අඩු පාසල් දරුවන් අතරේ ලාදුරු රෝගය ව්‍යාප්තවීම වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවයි.
Read More »
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
Read More »
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් "ඩිස්කෝ" නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »