කොට්ටාව සහ මහරගම ආශ්‍රිතව හෙට (17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
රිෂාඩ් බදියුදීන් මහතා හා සම්බන්ධව තිබු විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
Read More »
බත්තරමුල්ල අධි ආරක්ෂිත කලාපයට අයත් දියවන්නා ඔයේ මසුන් අල්ලමින් සිටි ඔරුවක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව
Read More »
මෙරට හෙළ වෙදකම ඈත අතීතය දක්වා දිවයන්නක් සේම ලංකාවට අධිරාජ්‍යවාදින් පැමිණීමත් සමග බ්‍රිතාන්‍ය ඇතුලු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති බවට පැවසේ.
Read More »
කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක හටගත් ගින්නකින් 10ක් මියගොස් තවත් කිහිපදෙනකුම දරුණු ලෙස තුවාල ලබා ඇත.
Read More »
රජයේ නියමිත මිල ගණන්වලට වැඩියෙන් ගාස්තු අය කරන හා ටිකට් නොදෙන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මේ වන විටත් එවැනි බස් රථ පහක මාර්ග බලපත්‍ර අත්හිටුවා ඇත
Read More »
වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට(17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
කුරුවිට බන්ධනාගාරයේ රැඳවූවන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඒ අනුව මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්
Read More »
කොළඹ විශ්වවිද්‍යාලයට බලහත්කාරයෙන් කඩා වැදීම, දේපළ අත්පත් කරගැනීම සඳහා දරන අසාධාරණ උත්සාහයන් පරාජය කිරීමට සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නොපැකිලව මැදිහත් වන බව
Read More »
සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු මහනුවර හන්තාන ප්‍රදේශයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
විදේශ රටවලදී වෛද්‍ය උපාධි සමත් සිසුන්ට මෙරට වෛද්‍ය වෘත්තීයේ යෙදීම සඳහා වන විභාගයට (ඇක්ට් 16) පෙනී සිටීමට නම් සම්මාන දෙකක් සහිත උසස් පෙළ සමත් වීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංක
Read More »