බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම් වලදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ගිණි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
ගම්පහ ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.
Read More »
කූට ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
Read More »
කොවිඩ්-19 සඳහා අලුත් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදාබැලීමට බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් සමත්ව තිබේ. මෙහි මූලික අත්හදාබැලීම්වල දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව
Read More »
කොවිඩ් වසංගතය අතරතුරදී ශ්‍රී ලංකා මහ බැංකුව රජයට රුපියල් කෝටි ලක්ෂයකට අධික අරමුදලක් ලබාදී ඇත.
Read More »
කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු අද(21)අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
Read More »
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9ක් ඇතුළු පොලීසියේ 17කට ස්ථාන මාරුවීම් ලැබී තිබේ.
Read More »
සිය වැඩවර්ජනයට තුඩු දී ඇති ගැටලු විසඳා ගැනීමට නොහැකි වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනිසි මැදිහත්වීම හේතුවෙන් බව
Read More »
වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ්-19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read More »
ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ (20දා) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත.
Read More »