අල්ලපු ගෙදර ගෑනි ගොම දියකරලා දුන්නත් මෙයාට රහයි Posted on August 5, 2021 0 Comments ඔය ගෑනිව බැන්ද දවසෙ ඉඳලා මම පුදුම දුකක් වින්දෙ. දැන් මගේ ළමයි තුන්දෙනත් ඒ දුකම විඳිනවා Read More »
හැඩිදැඩි පිරිමි කීපදෙනෙක් වුණත් එකපාර මෙල්ල කරන හැටි මම දන්නවා Posted on August 5, 2021 0 Comments කිසිම ආයුධයක් නැතුව මරුනිල අල්ලලා විදේශිකයන් සිය ගණන් මරණයට පත්කරලා තියෙනවා. ඉතින් මේ කලාව මොකක්ද කියලවත් හිතාගන්න බැරිවුණු සුද්දෝ මේ ශිල්ප දැකලා තෘෂ්ණිම්භූත වුණාලු. Read More »
කසාද සහතිකෙයි, හැඳුනුම්පතයි බලලා මිසක් ජෝඩුවලට ගෙවල් කුලියට දෙන්න එපා Posted on August 4, 2021 0 Comments ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙදිවත් ඒ ළමයගෙ මූණෙ බයක්, ලැජ්ජාවක් තිබුණෙ නෑ. ඒකට හේතුව අපි දන්නෙ නෑ. Read More »
පාර්ලිමේන්තු භෝජනාගාරයේ තියෙන්නෙ තරු පන්තියේ කෑමවේලක් නෙවෙයි Posted on August 4, 2021 0 Comments තරු පන්තියේ කෑමවේලක් සැපයීම නෙවෙයි මෙහිදී සිදුවන්නේ. මස්, මාළු වුණත් නාස්තියක් වෙනවද කියලා බලලා ඒවා බොහෝදුරට දැන් අඩුකරලයි තිබෙන්නේ. Read More »
කවුරු දොස් කිව්වත් අම්මා නිවැරදියි කියලා මම දන්නවා Posted on August 3, 2021 0 Comments තාත්තගෙ ජීවිතයට අනතුරක් තියෙනව කියල අපි හොඳටම දැනගෙන හිටියා ඒ නිසා ඒ කාලෙ තාත්තයි, අපියි වැඩිය එකට ගමනක්වත් ගියෙ නැහැ. ගියත් ගියේ වාහන දෙකක. Read More »
මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න Posted on August 1, 2021 0 Comments ‘‘දැනටමත් මේ හුළඟට ගහගෙන යන තරම් කෙට්ටුයි. එත් මේ ළමයා කියනවා ‘මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න’ කියලා. මොකක්ද මහත්තයෝ අපිට නොතේරෙන මේ කරුමේ?’’ Read More »
දරුවෙක් ඉන්න ගේක සුරතල් සතෙක් ඉන්නකොට ගුරුවරයෙක් ඉන්නවා වගේ! Posted on July 31, 2021 0 Comments සුරතල් සතෙක් හදනවිට දරුවාගේ මනසට ස්වභාවයෙන්ම වගකීම් සහගත බවක් දැනෙන අතර සතා බලාගන්න උවමනාය, සතාට කෑම බීම දෙන්න උවමනාය වැනි සිතිවිලිවලින් නිරන්තරවම සිත පිර පිරෙයි. Read More »
ෆ්ලෝ-ජෝ තැබූ ඔලිම්පික් වාර්තාව බිඳින්නට වසර 33කට පසුත් කිසිවෙක් නෑ Posted on July 31, 2021 0 Comments ‘‘කිසිවක් ඔබේ අතට ළඟා වෙන්නේ නැත. ඔබ ඒවා ළඟාකර ගත යුතුය.’’ එසේ කියන්නේ, ලොව වේගවත්ම කාන්තාව වන ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් ය. Read More »
ඇමතිටත් ගලවන්නට බැරි වූ රාජ්‍ය සේවිකාවගේ සාරිය ගැලවුණ හැටි Posted on July 30, 2021 0 Comments කොරෝනා ඉවර වුණත් නැතත් ආපහු පරණ විදියට අපිට රස්සාවට යන්න වෙනවා. මගෙ නම් ඇඟ හිරි වැටෙන්නෙම සාරි ඇඳිල්ල මතක් වෙලා. Read More »
කොණ්ඩෙ යනවනම් මෙන්න විසඳුම Posted on July 30, 2021 0 Comments ‘‘සාමාන්‍යයෙන් අවුරුදු 30 පහුවුණාට පස්සේ අපේ හිස මත සමේ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා. ඒ නිසා තමයි 30 පහුවුණ හැටියේ ගොඩක් අයගේ හිසකෙස් හැලෙන්න පටන්ගන්නේ. Read More »
හස්බන්ඩ්ට පාඩමක් උගන්වන්න ඩේටින් සයිට් එකකින් කොල්ලෙක් හොයාගත්තා Posted on July 28, 2021 0 Comments අද මගේ මාතෘකාව පැහැදිලි කිරීම උදෙසා තෝරාගත්තේ ඉතා මෑතකදී මට මුණගැසුණු කාන්තාවක පිළිබඳව කතාවකි. නම් ගම් හෙළිකිරීම සුදුසු නැති නිසා මම ඇයව අනූෂා නමින් හඳුන්වමි Read More »