නවතම ප්‍රවෘත්ති

හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නවතයි

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට දින සිට තාවකාලිකව නවත්වයි
Read More »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 4 ක් ‘අත’ ලකුණින්

කළුතර, නුවර එළිය, වන්නි සහ යාපනය දිස්ත්‍රික්කයන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයට වෙනම තරග වදින්න තීරණය කරයි.
Read More »

කොරෝනා නිසා විභාග සහතික පත්‍ර නිකුත් කිරීම Online ක්‍රමයට පමණයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග කොමසාරිස් ජනරාල්
Read More »

කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් කැදවීම දීර්ඝ කෙරේ

2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වු මාර්තු 31වන දින දක්වා දිර්ඝ කර ඇත.
Read More »

රජය විසින් අද ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකෙරේ

රජය විසින් අද දිනයේ (16) ලබාදුන් නිවාඩුව තවදුරටත් දීර්ඝ නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read More »