මෝදර අළුත් මාවත මාදම්පිටිය පාර හංදිය සිට පඤ්ඤානන්ද මාවත දක්වා රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව පොලීසිය පවසනවා.
Read More »
ඉකුත් වසර තුනහමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලූ විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති පවසනවා
Read More »
අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා.
Read More »
වලස්මුල්ල හදුගල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් පිළිස්සී මියගොස් තිබෙනවා.
Read More »
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.
Read More »
පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබන්නේ, විධායකයේ ප්‍රධානියා සහ නිතීය හා සාමය හා පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති...
Read More »
නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read More »
නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
Read More »
තවත් අමාත්‍යවරුන් පිරිසක් අද (04) මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
Read More »
පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
Read More »
නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »