නවතම ප්‍රවෘත්ති

සිංහල ජනතා පදිංචිය නවතන ලෙස ඉල්ලා මුලතිව්වල විරෝධයක්

මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් මුලතිව් ජනතාව අද(28) මුලතිව් නගරයේදී විරෝධතාවයක නිරත  විය.
Read More »

දකුණේ ආණ්ඩුව විරෝධී සන්දර්ශනයක්

එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා අද (28) පැවති දකුණු පළාත් සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියේ සංදර්ශන රථයක් පෙරටු කරගනිමින් කවි කියමින්....
Read More »

අන්තර්ජාල දැනුමෙන් ගිනි අවියක් හැදූ තරුණයකුට මාංචු

අන්තර්ජාලයෙන් ලැබූ දැනුමෙන් ගිනි අවියක් තැනූ තරුණයකු එම අවියද සමග ඊයේ (27)පස්වරුවේමුතූර් මලිගතිවු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව...
Read More »

ත්‍රිමලේ මුවන්ට සහ ධීවරයින්ට අපල කාලයක්

අවිධිමත් සංවර්ධනය නිසා ත‍්‍රිකුණාමලයේ මුවන්ටත් ධීවරයින්ටත් නරක දසාවක් උදාවෙමින් තිබෙන බව සොබාදම් පරිසර අධ්‍යයන කේන්ද්‍රය පවසයි.
Read More »

මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 104 ක කොටස් මතුවෙයි

මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 104 කට අයත් අස්ථි කොටස් ඊයේ (27) වන විට හමුවී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පවසයි.
Read More »

‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණයට ආණ්ඩුව දැනටමත් බයවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

ඒකාබද්ධ විපක්ෂය විසින් සැප්තැම්බර් මස 05 වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට‘ දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුව දැනටමත් බිය වී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු,....
Read More »

කරූ, දයාසිරි, දයා එක්ක වෙල්ගම කොරියාවට යයි

කථානායක කරු ජයසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ සමග ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හෙට (26දා)..
Read More »

චන්ද්‍රා රාජපක්ෂට අවසන් ගෞරව දක්වන්න ජනපති මෛත්‍රී මැද මුලනට යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති මැද මුලන රාජපක්ෂ නිවසට...
Read More »

උතුරේ සිංහල ග්‍රාම නාම වෙනස් කළ යුත්තේ මධ්‍යම රජයෙන් විමසීමෙන් පසුවයි – මන්ති‍්‍ර සිවාජිලිංගම්.

උතුරේ සිංහල ග්‍රාම නාම ඉවත් කර දෙමළ ග්‍රාම නාම යෙදීම තීරණය කළ යුත්තේ මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව සකච්ඡා කිරීමෙන් පසුව  බව...
Read More »

ඔළු දෙකේ ගව පැටියෙක්

ඔඩ්ඩුසුඩාන් පුලියන්කුලම ප්‍රදේශයේ ගොවි මහතෙකුගේ නිවසේ ඇති කළ එළදෙනක් ඔළුදෙකක් සහිත ගව පැටියෙකු බිහිකොට ඇති බව ඔඩ්ඩුසුඩුන් ප්‍රදේශවාසීහු පවසති.
Read More »

ලංකා ලොජිස්ටික් ආයතනය වසා දැමීමට කැබිනට් තීන්දුවක්

ත‍්‍රිවිධ හමුදාවට අවශ්‍ය අවි ආයුධ හා උපකරණ මිලදී ගැනීමට පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද,ආරක්ෂක අමාත්‍යංශයට අයත්ලංකා ලොජිස්ටික් ආයතනය එලඹෙන දෙසැම්බර් 31 වෙනිදාවන විට.........
Read More »