බස් 2000කින් ලක්ෂයක් කොළඹට...
අරලියගහ මන්දිරයේ ආරක්ෂාව තර කෙරේ...
මහින්ද - ගෝඨා ජන බලයට එක්වෙති
ලේක් හවුස් වට රවුමේ මහ සෙනගක්
Read More »
විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සඳහා වූ 20 වන සංශෝධන යෝජනාව අද (5දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව 'අදට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙහි' සඳහන් වේ.
Read More »
ඇමරිකානු ඩොලරයේ අගය අද (5දා) වනවිට රුපියල් 163 දක්වා ඉහළ ගොස් ඇතැයි මහබැංකුව පවසයි. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්ද ගෙවෙන විට,
Read More »
අද (5දා)කොළඹදීපැවැත්වෙනඒකාබද්ධ විපක්ෂයේ ජන බලය උද්ඝෝෂණයට සහභාගිවීමට දුරබැහැර පළාත්වල සිට බස් රථ රැසක් කොළඹ බලා ගමන් ආරම්භ කර ඇතැයි 'අරුණ'ට වාර්තා වේ.
Read More »
ඔඩ්ඩුසුඩාන්, කුරුන්දුර්මලෙයිහි බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට ඊයේ (4දා) පුරාවිද්‍යා නිලධාරීන් සමග භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව....
Read More »
ඒකාබද්ධ විපක්ෂය හෙට (5) දින කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය ජනාධිපති මන්දිරය අවට රැඳී සිටීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් කුරුදුවත්ත පොලිසිය...
Read More »
කන්තලේ වාන්ඇල දිවුල්ගස්වැවදී වගා ළිදකට වැටුණු මාස 4ක් පමණ වයසැති
Read More »
මාන්කුලම, මල්ලාවි මාර්ගයේ තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ යෙදී සිටි තරුණයකු ඊයේ (03) සවස බෝම්බයක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර
Read More »
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කර ගනිමින්
Read More »
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන හා පොදු දේපල විකිණීමට, බදු දීමට, හා සුද්දන්ට ලබා දෙන්නට යහපාලන ආණ්ඩුව සකස්කර ඇති බව කියන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්
Read More »
පල්ලේකාගම ගුරුළුපෙත්තාගම පදිංචි ජාවාරම්කරුවෙකු විසින් උගුල් අටවා අල්ලා සිරකරගෙන සිටි විවිධ වර්ගයේ පක්ෂීන් (300ක්) කලාවැව ජාතික උද්‍යානයට මුදා හැරීමට කැකිරාව ගනේවල්පොල
Read More »