පරසන්ගස්වැව පොලිස් වසමේ, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
විවිධ හිරිහැරවලට සහ රෝගාබාධයන්ට ලක්ව පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටි 47 දෙනෙකුගෙන් යුත් මෙරට ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියස අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරතවී තිබෙනවා.
Read More »
ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්‍රථමවරට විදේශ ගතවන කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය විසින් දැනට ලබාදෙන දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටමද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
Read More »
පුනරීන් පොලිස් වසමේ මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ දරුවෙකු ගිලන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
හිටපු අග්‍රාමාත්‍යවරියක වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණා මහත්මියට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිව තිබෙනවා.
Read More »
රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (23) ගාලුමුවදොරට පැමිණ තිබුණා.
Read More »
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2022 වසර සඳහා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම නම් කර තිබෙනවා.
Read More »
විවිධ සමාජ බලපෑම් එල්ල වන කාන්තාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, හිටපු අග්‍රාමාත්‍ය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී තිබෙනවා.
Read More »
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
Read More »
බාලවයස්කාර දැරියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »