ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති අතර ඒ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර තිබේ.
Read More »
දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 491දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ සිට අධිවේගී මාර්ගයේ බස්රථයක ගමන් කළ පුද්ගලයෙකු නැවත නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.
Read More »
පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
Read More »
කළුතර දිස්ත්‍රික්යේ කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read More »
මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
Read More »
ගත වූ පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 15 ක් තුළ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 750 ක් කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැම
Read More »
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
Read More »
මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන වියළි කොළ තොගයක් නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී
Read More »
බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ඉදිරි යල කන්නයේ සිට බීජ බඩ ඉරිඟු සමග ජෛව පාලන උගුලක්
Read More »