නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගලේවෙල, බුලනවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මෙරට සුවය ලැබූ ආසාදිතයන් ගණන අද (20) දින 28,000 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස සුව වූ ආසාදිතයන් ගෙන් ආසාදිතයන් 715 දෙනෙකු අද (20) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
කොවිඩ් එන්නත මිලදීගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක ණය මුදලක් අපේක්ෂාවෙන් සාකච්ඡා අරඹා ඇති බව පැවසෙනවා. ලෝක බැංකුව සමඟ මෙරට රජය සාකච්ඡා
Read More »
ලබන 26වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව ලැබී ඇත.
Read More »
ගුවන් තොටුපල කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතරුව පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇත.
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සහ බේරුවල කොට්ඨාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගෙන තිබේ.
Read More »
මුලතිව් මල්ලාවි පොලිස් වසමේ වව්නිකුලම් වැවට පෙරලුන කැබ් රථයේ තිදෙනාගේ මළ සිරුරු අද (20) අලුයම වන විට සොයාගෙන ඇති බව මල්ලාවි පොලීසිය සඳහන් කරනවා.
Read More »
දකුණු පළාතෙන් ආසාදිතයන් 600කට අදික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ
Read More »
බේරුවල, මග්ගොන ග්‍රාම නිලධාරී වසම් තුනකට සංචරණ සිමා පනවා ඇති අතර මේ අනුව මග්ගොන
Read More »
ආසාදිතයන් 618ක් ගත වූ පසුගිය පැය 24දී හඳුනා ගෙන තිබේ. මෙලෙස ඊයේ (19) හඳුනාගත් ආසාදිතයන් ගෙන් වැඩිම ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයන්
Read More »
නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 20 දෙනෙකු පසු ගිය පැය 24ක කාලය තුල දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ
Read More »