මින්පෙර හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපදය මේ අවස්ථාවේ සිට හුදකලා තත්ත්වයෙන් මුදා හරින බව
Read More »
තලාතුඔය නගරය හෙට දිනයේ වසා තැබෙන බව පැවසෙනවා. ඒ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමගයි.
Read More »
කොවිඩ් වසංගත අවදානම හමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර සිටි පවුලකට අයත් නිවසකට සොරුන් ඇතුළු වී එහි තිබූ උපකරණ කිහිපයක් ගෙන යාමේ පුවතක් වාර්තා වේ.
Read More »
මේ වනවිට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 133දෙනෙක් දකුණු පළාතෙන් වාර්තා වි ඇත.
Read More »
නිරෝධායනය අවසන් කර නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක තිබී හමුවී ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
Read More »
හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ආධාර කරුවන් තවත් විරෝධතාවක් අරම්භා ඇත. ඒ ඇරිසෝනා ප්‍රාන්තයේ විශාලතම ඡන්ද ගණනය සිදුවන ෆීනික්ස් ගොඩනැගිල්ල ඉදිරිපිටයි ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා
Read More »
ඊයේ (5) දිනයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති පොලිස් නිලධාරින් 85 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More »
චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘රාජ්‍ය පාලනය’ පිළිබඳව ඒකාබද්ධ සම්මන්ත්‍රණයක් පවත්වා ඇත. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ටිව්ටර් පණිවුඩයක්
Read More »
නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ
Read More »
වත්තල, හැදල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව අද (05) තහවුරු වි ඇත
Read More »