කොළඹ - මරදාන අතර සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොවිඩ්-19 ආසාදනය වූ තවත් 05දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(12) රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
Read More »
දැනට සතිඅන්තයේදී පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය
Read More »
"ද අයිලන්ඩ්" පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා නියෝජ්‍ය ප්රවෘත්තී කර්තෘවරයකු වශයෙන් සේවය කළ සැකී ජැබාර් මහතාගේ සිරුර ඔහුගේ නිවසේ තිබී ඊයේ (9) රාත්‍රියේ සොයා ගෙන ඇත.
Read More »
ගව ඝාතනය නතර කිරීමේ නීතිය මසකින් කල් දැමීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
Read More »
වේගවත් ජනගහන වර්ධනය ආහාර හා ජල පහසුකම් සීමා වීම මෙන්ම ස්වාභාවික විපත් බහුල වීම යන හේතූන් මත 2050 වර්ෂය වන විට ලොව බිලියනයකට අධික ජනතාවක්
Read More »
ආපදාවට ලක්ව ඇති “MT New Diamond“ නෞකාව ආසන්නයෙන් ලබා ගත් මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට බාර දී තිබේ.
Read More »
මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ රියදුරු මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිස්වාන් නොහොත්
Read More »
බත්තරමුල්ල දියවන්නා ඔයේ පොල්දූව පාලම අසල ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More »
කොවිඩ්-19 ආසාදනය වූ තවත් 07දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »