අනුරාධපුර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් ප්‍රනාන්දු නැමැත්තා මියගොස් තිඛේ.
Read More »
මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට සමස්තයක් ලෙස සාමකාමී ලෙස පැවැත්වෙමින් තිබෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ
Read More »
ලෙබනනයේ ඊයේ (04) සිදුවූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 4,000කට අධිකය.
Read More »
සමාජ මාධ්‍ය ජාල හරහා පසුගියදා සංසරණය වූ කුඩා දරුවකුට වධ හිංසා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක්
Read More »
තමන් සලකුණු කල ජන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සබරගමුව, බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය
Read More »
මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »
ප්‍රධාන පාතාල කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ සහයකයෙකු වන ‘කෙසෙල්වත්තේ රයිනා’ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ 'මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය' මගින්
Read More »
පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට
Read More »
2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (05) පැවැත් වේ. මහ මැතිවරණය පැවැත්විමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
Read More »