ඇමෙරිකාවේ වයස අවුරුදු 9ක දැරියක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »
කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් අද (24) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂය ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »
වරාය සේවකයන් විසින් පවත්වන විරෝධතාවයක් නිසා කොළඹ ලෝටස් වටරවුම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.
Read More »
අයි ඩී එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනිමට සහය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින්ට ත්‍යාග මුදල් ලබා දීමට පොලිසිය තීරණය කර ඇත.
Read More »
කබීර් හෂීම් කියන කෙනා අභියෝගවලට බය නැහැ. මහින්දත් එක්ක හැප්පිලා අවුරුදු විස්සකින්වත් ගෙදර යවන්න බැහැ කියපු අයට අපි හොඳ පාඩමක් උගන්වලා 2015 ජනවාරි මාසයේ අපි පක්ෂය දිනවලා
Read More »
කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමෙන් පසු සංචාරය කිරීමට සුදුසු බවට රුසියානු රජය විසින් අනුමත කරන ලද රටවල් නවය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇත.
Read More »
අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන ගිය ත්‍රිරෝද
Read More »
කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (25) රාත්‍රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා හඳුන්වා දීමට යෝජිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයට පත් කරන බව
Read More »