මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලාගිය කොවිඩ් ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයාගෙන තිබේ.
Read More »
විදෙස්ගත ව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (24) උදෑසන දිවයිනට පැමිණ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
සිය ගැටළු සදහා බලධාරීන් විසින් මෙතෙක් නිසි විසදුම් ලබානොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
Read More »
වාද්දුව ඇතුළු ප්‍රදේශ රැසකට අද(24) පෙරවරු 8 සිට රාත්‍රි 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධව
Read More »
කොවිඩ්-19 වෛරස ආසාදිතයෙන් මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලෙන් පලා ගොස් තිබේ.
Read More »
ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින එකම ශ්‍රී ලාංකික සරණාගත පවුලට තම රට සමග නඩු කීම අතහැර නැවත මව් රට (ශ්‍රී ලංකාවට) යන ලෙස ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැති
Read More »
පසුගිය සිංහල අලුත් අවුරුද්ද සැමරීමට මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි කුවේට්හි සේවය කරන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් කාගෝ සේවාවන් ඔස්සේ මෙරටට එවූ භාණ්ඩ මෙතෙක් මුදාගැනීමට
Read More »
ඔස්ට්‍රේලියා නීතිය අනුව සැකකරුවකු මුළුමනින්ම නිරුවත් කර සෝදිසි කිරීමට පොලිසියට ඉඩ ලැබෙන්නේ බෙහෙවින් බරපතළ සහ අවශ්‍යම තත්ත්වයකදී පමණි.
Read More »
ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක හා පෞද්ගලික බැංකුවක තිබූ රුපියල් කෝටි ගණනක මුදල් ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් මගින් රහසිගතව ලබාගැනීමේ සංවිධානාත්මක කල්ලි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර
Read More »
සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම හෝ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ යෙදවුමක් ලෙස භාවිත කිරීම
Read More »