කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 13දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් නොමැති වීම නිසා එම ඒකකයේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු වසා දැමීමේ තත්ත්වය
Read More »
පිළියන්දල හා කහතුඩුව ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකල 65දෙනාට කොවිඩ් 19 වැළදී නොමැති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රීයේ සිට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
Read More »
ඇදහැලුණු වර්ෂාවත් සමග බොල්ගොඩ ගඟේ අතු ගංගාවක් වන සුවාරපොළ දැල්තර ප්‍රදේශයේදී මිරිදිය මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් මිය ගොසි සිටි අයුරු ඊයේ (22දා) දක්නට ලැබිණි.
Read More »
ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි "ළමා හිංසනයට තිත පදනම" පවසයි.
Read More »
පාවහන් සහ ඒ ආශ්රිත කොටස් ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම රජය විසින් ඉවත් කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ පාවහන් නිෂ්පාදකයන් බරපතළ අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.
Read More »
තමන්ට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (24 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
Read More »
මුහුදු නාවිකයන් ඇතුළු ගුවන් මගීන් 29 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read More »
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වී ඇතැයි ලද තොරතුරක්
Read More »
රාජ්‍ය සේවයේ නිරත ව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි
Read More »