සිය කැමැත්තෙන්ම කොරෝනා වයිරසයට ගොදුරු වීමට සැරසෙන තරුණ තරුණියන් පිරිසක් ගැන මේ දිනවල අසන්නට ලැබේ.
Read More »
දිවයිනේ සියලුම පෙර පාසල් අගෝස්තු මස 01 වැනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
Read More »
සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාගේ අනුමැතිය බාලපොරොත්තුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර, මන්ත්‍රී භෝජනාගාර සහ කාර්යාල කාමර සියල්ල පුද්ගල දුරස්ථභාවය රැකෙන පරිදි
Read More »
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු තවත් ජේලර්වරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු ලබා ගන්නැයි නීතීපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
Read More »
නීති විරෝධී ලෙස පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කරන ආයතන 3කට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
Read More »
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සම්බන්ධකම් ඇතැයි සැක කෙරෙන මාතර අලබෝලයා නම් අනුවර්ථන නාමයෙන් හදුන්වන වරෙන්තු පිට සිටි සැකකරුවකු මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින
Read More »
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ
Read More »
මව සහ පියා විවාහක ද අවිවාහක ද යන්න සටහන් කිරිම උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිඛේ.
Read More »
මේ වනවිට දිවයිනේ පි.සී.ආර් පරික්ෂණ 141,515 සිදු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක් කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
Read More »
අතුරුගිරිය පොලිසියේ අත්අඩංගුවේ පසුවන රයිඩර් නැමති හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් ලද තොරතුරු මත තලංගම , අතුරුගිරිය , කඩුවෙල , නවගමුව ප්‍රද
Read More »