පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ප්‍රශ්නගත වූ විදුලි බිලක් ඇති පුද්ගලයන්ට තම ගැටලුව ප්‍රාදේශීය විදුලි අධිකාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසත් එයින් විසඳුමක් නොලැබෙන්නේ නම්
Read More »
එළැඹෙන 20 වැනිදා ශ්‍රී ලංකාවේ සිට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය පැවැසීය. ඒ අනුව ජුනි 20 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදා දිනයකම කටුනායක බණ්ඩාරනායක
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
Read More »
විශේෂයෙන්ම කොළඹ නගරය ඇතුළුව, මාර්ග වර්ණ සංඥා (කලර් ලයිට්) ඇති තැන්වල රැඳී සිටිමින් සිඟමන් යදින්නන්ගෙන් රථවාහනවල ගමන් කරන්නන්ට සිදුවන පීඩාව
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 26දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දීර්ඝ කාලීන විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති තුවාලකරුවන් තිස්නව දෙනකු ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට
Read More »
ඉකුත් ආණ්ඩුව සමයේ සැලැසුමකට අනුව ආනයනය කෙරෙන ටැබ් පරිගණක උසස් පෙළ සිසුන්ට ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
2013 - 2014 කාලවකවානුවේදී තමන් පළමුව මෙරට තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේ එවකට පැවැති ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළද
Read More »
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
කොවිඩ් 19 ආසාදනය වී සුව වූ පුද්ගලයකුට නැවත එය ආසාදනය වුවද ඔහුගෙන් බාහිර පාර්ශ්වයකට වයිරසය පැතිරීමේ අවදානමක් නොමැති බව
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2006දෙනෙකු ඊයේ (16) දිනය තුළ පමණක් ඉන්දියාවේ මියගොස් තිබේ.
Read More »