තරඟයකට කලින් දවසේ ඇඟ හෝදන්නවත් බෑ. ඒ දේවල් නිසාම මට මේ ක්‍රීඩාව එපාවුණු වෙලාවලුත් තිබුණා
Read More »
ඒ කාලෙදි මම හිතින් හිටියේ ජර්මනියේ. ඒ රටට ආදරේ කළා. සංස්කෘතිය ගැන හෙව්වා. ඒ අයගේ සිංදු, ටෙලිඩ්‍රාමා බැලුවා. ඉතින් හිතුවටත් වඩා අඩු කාලෙකින් මම ජර්මානු භාෂාව ඉගෙනගත්තා
Read More »
දූලට අද මං කියන්න යන්නේ අපේ දුවක් කරගත්ත විනාශයක් ගැන කතාවක්. මම ඒ සිද්ධිය වුණේ මොන පළාතේද කියන එක නොකියා සිද්ධිය විතරක් කියන්නම්.
Read More »
“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්”
Read More »
මම එදා ආවේ ඔයාගේ මහත්තයව මරන්න නෙවෙයි. ඒත් ඒ වෙලාවේ මගේ ඉලක්කේ වැරදිලයි ඔයාගේ මහත්තයට වෙඩි වැදුනේ
Read More »
දකුණේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට එරෙහිව ගිය ලිංගික අතවර නඩුවේ ඇත්ත කතාව
Read More »
කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් නම් මං දෙපාරක් හිතන්නේ නෑ
Read More »
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජයසිරිමා බෝධිය වඩම්මද්දි උන්වහන්සේටත් තුන්පාරක් මාස් ශ්රද්ධිය හැදුනා
Read More »
වෙස්සන්තර ළමයි දන් දුන්නෙ වෙන ගෑනියෙක් එක්ක යන්න හිතාගෙන නෙවෙයි
Read More »
ඔහු හිටියේ රට රැකියාවකට යන්න. ජීවිතයක වටිනාකම නොදන්න අය ඔහුව අපිට අහිමි කළා
හෙල්මට් ප්‍රහාරයෙන් මියගිය රංග විරාජ්ගේ බිරිඳ කියන කතාව
Read More »
රටේ පවතින ඖෂධ සහ උපකරණ හිඟකම නිසා අත්‍යවශ්‍ය නොවන සැත්කම් ප්‍රමාද කරන්න තීරණය කළා කියලා පහුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඊටපස්සේ ටෙලිවිෂන් එකෙයි සමාජ මාධ්‍යවලයි ලැව්ගින්නක් වගේ ඔය ගැන කතා වුණා.
Read More »