Latest News

හුස්ම රැගෙන ආ ශක්ති

කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති' නෞකාව කොළඹ වරායට අද (23) උදෑසන පැමිණ තිබෙනවා.
Read More »

මේධානි ජයමාන්න මීටර 200 කාන්තා අවසන් පූර්ව වටයට

කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට මේධානි ජයමාන්න සමත්ව තිබෙනවා.
Read More »

සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් තෙවන එන්නත ලබා දීමට තීරණය කෙරේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
Read More »

සතියක් රට වහන්න – අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි - මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

සති 03ක් වත් රට වහන්න – රජයේ පාර්ශව විසින් ඉල්ලයි

අවම වශයෙන් සති 03ක කාලයක් රට අඟුළු දමන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

කොවිඩ් ආසාදිතයින් කළමනාකරණයට නව ක්‍රමවේදයක්

කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
Read More »

සාප්පු සංකීර්ණ විවෘතයි – සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු (31) වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබෙනවා
Read More »