මීගොඩ, ආටිගල පාරේ පානළුව ප්‍රදේශයේ දී මාර්ගය හරහා දිවගිය කුඩා දරුවෙක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »
එළඹෙන නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය
Read More »
තායිවාන විලාසිතා නිර්මාණ සම්මාන උළෙල 2021 ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝම්බර් 6 වැනිදා පැවැත්වුණා.
Read More »
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.
Read More »
"මැණිකේ මගේ හිතේ" ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොව වසඟකර ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ
Read More »
කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර තිබෙනවා.
Read More »
දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
Read More »
ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩ්ස් හා නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අතර කෙටි හමුවීමක් ඊයේ (05) ඉන්දියාවේදී සිදුවිය.
Read More »
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් එළැඹෙන සතියේ සිට නැවත
Read More »
කේරළ ගංජා කිලෝ 01යි ග්‍රෑම් 100ක් සහිත පාර්සලයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.
Read More »