Latest News

උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වූ බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තිය පවසනවා.
Read More »

සිවි හැවිරිදි දරුවෙකු ලොව ළාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස ගිනස් පොතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර දරුවෙකු ලොව ළාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස ගිනස් වාර්තාපොතට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

වරායේ දොඹකර ක්‍රියාකරවන්න තරුණියන්ට වැඩි අවස්ථාවක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යමය දායකත්වය ඇතිව , ශ්‍රී ලංකා වෙළෙඳ නාවිකයන්ගේ ජාතික සංගමය මගින් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ආරම්භ කරන ලද ගැන්ටීර දොඹකර පාඨමාලාව නිමකළ පළමු තරුණියන් 10 දෙනාට සහතිකපත් ප්‍රධානය සිදුකර තිබෙනවා.
Read More »

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා A වෛරසය ව්‍යාප්තියේ අවදානමක්

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

නිල නිවාස භාර දුන් හිටපු ජනපති බිරිඳ

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස වසර 30කට පසු ඇය රජයට පසුගිය 31 වනදා භාර දී තිබෙනවා.
Read More »
1 17 18 19 20 21 161