News

ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ

අන්තර් විශ්ව විද්‍යාලීය සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවුදොර මාර්ගය, කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
Read More »

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවන්න

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »

ලක්ෂ 26කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායකදී ශ්‍රී ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ත්‍රිවිද හමුදාවට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්

පවත්නා නීතිය යටතේ මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටුකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.
Read More »

එ.ජ.නි.ස මන්ත්‍රී කණ්ඩායමට හෙට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට (05) දිනයෙත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
Read More »

වෑන් රථයක් පෙරළී යාමෙන් 06කට තුවාල

ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේදී ඊයේ(03) සවස පෙරළීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබයි.
Read More »

දෛනික වැටුප රු.1000 කරනතෙක් වතුකම්කරුවන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට එරෙහිව අද සිට ආරම්භ කල අඛණ්ඩ වැඩ වර්ජනයක්.
Read More »