News

රිය අනතුරු තුනකින් තිදෙනෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

ප්‍රදේශ තුනකදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »

මහියංගනයේ පුරාවස්තු සොයා කැණීම් කළ 6ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06දෙනෙකු කැණීම් කිරීම සදහා යොදාගන්නා ලද උපකරණ සමග මහියංගනය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඇමෙරිකාව කනස්සල්ලෙන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොඳ තීරණයක් සුබ්‍රමනියන් ස්වාමි කියයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉතාමත් හොද තීරණයක් බව සදහන් කරමින් ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
Read More »
දුම්වැටි

රු. ලක්ෂ 28ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තිදෙනෙකු කොටුවෙයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
attack

නාවලපිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
Read More »
වතුර

අලුත් වැඩියාවක් නිසා හවස 4 වෙනකම් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Read More »