News

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු නවගමුවේදි අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව නවකන්ද ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
Read More »
මැතිවරණය

මහ මැතිවරණය ජනවාරි 05

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවා.
Read More »
පාර්ලිමේන්තුව

ජනපති පාර්ලිමේන්තුව විසිරුවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබෙනවා.
Read More »

ගෝඨාට රට යන්න මාසයකට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නා.
Read More »

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

ඉකුත් වසර තුනහමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලූ විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති පවසනවා
Read More »

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා.
Read More »
1 1,673 1,674 1,675