නවතම ප්‍රවෘත්ති

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් බස් හිමියන් බංකොළොත්

ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් පවතින නමුත් පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධව රජයට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභා
Read More »

මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 සහ 19 යන යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read More »

කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වැසෙයි

සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය.
Read More »

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටිය නොහැකියි- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැක
Read More »

රටවල් 17ක ලාංකිකයන් 30000ක් පීඩාවට පත් වෙලා

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් 17ක සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30000ක් පමණ පීඩාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read More »

ප්‍රදේශ කීපයක පැය 10 ක ජල කප්පාදුවක්

කළුතර හා අවට ප්‍රදේශවල හෙට(12) උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.
Read More »

රක්ෂිතය වගා බිමක් කරන්න ඌවේ දේශපාලනඥයන් වළි කයි

කොවිඩ් 19 නව කොරෝනා වෛරසය දිවයින පුරා පැතිර යාම පාලනය කිරීම සඳහා රජය විසින් ඇඳිරිනීතිය පනවා තිබියදී, ඇතැම් දේශපාලනඥයන් මැදිහත්ව හොර රහසේ වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපා
Read More »