ඉමදුව ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරියන් අද 13 පැවැති මාසික රැස්වීමට පැමිණියේ කළු පාට සාරි හැටිට ඇඳගෙනය.
Read More »
ශ්‍රී ලංකන් ගුවන් සේවා සාමගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබෙනවා.
Read More »
ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි
Read More »
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 870 පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා.
Read More »
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මීට අමතරව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා ද ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read More »
හයවන ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යා පර්යේෂණ සම්මන්තත්‍රණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමජියවිද්‍යා පස්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලදී.
Read More »
පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු කිරීමට මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබේ. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස්
Read More »
සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටුණු 35 හැවිරිදි ජර්මන් ජාතික හෙදියකගේ සිරුර බලන්ගොඩ මූලික රෝහලට ගෙන ඇත.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දෙවන දිනටත් පැවැත්වෙනවා.
Read More »
වර්ථමානයේ රට ඉතා අර්බුධකාරී හා සංකීර්ණ තත්ත්වයකට ඇද වැටී ඇති බවත් කවුරුන් ජනාධිපති, අගමැති, ඇමති තනතුරු දරනවාද නැත්නම් ආණ්ඩු කරනවාද
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික්ක සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.
Read More »