පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බැලීමට නියමිතව තිබුණද එය හෙට (13) දින දක්වා කල් තබා තිබෙනවා.
Read More »
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමීට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
Read More »
විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමයි.
Read More »
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 880 පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
අම්බලන්තොට පුහුල්යාය බොරලැස්ස ප්‍රධාන මාර්ගය අද (12) අලුයම ගිලා බැසීම නිසා මාර්ගයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී බිදී ගොස් ඇත.
Read More »
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ.
Read More »
ප්‍රදේශ තුනකදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06දෙනෙකු කැණීම් කිරීම සදහා යොදාගන්නා ලද උපකරණ සමග මහියංගනය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
Read More »
ප්‍රදේශ දෙකකදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට පොලීසිය පවසනවා.
Read More »
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
Read More »