හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් කර තිබෙන බව පැවසෙනවා. මේ නිසා දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී තිබෙන බව හෝමාගම
Read More »
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුව සදහා බදවාගැනීමට අදාළ විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත්
Read More »
මීගමුව මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ බහුදින ධීවර යාත්‍රාවක් සොයාගෙන ඇත.
Read More »
බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 ශ්‍රේණිය සිසුන් සදහා විවෘත කිරීමට තීරණය
Read More »
යුක්‍රේන සංචාරක කණ්ඩායම අද (04) සහ හෙට (05) පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් අවලංගු කර
Read More »
කොවිඩ් ආසාදිත පුද්ගලයන් 403දෙනෙකු ඊයේ (03) දිනයේ මෙරටින් හඳුනා ගෙන ඇති අතර ඉන් 85 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු කළ නොහැකි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්
Read More »
මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Read More »
හම්බන්තොට කටුවැව නන්දිමිත්‍ර ගම්මානයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය වගා බිමක ඇද තිබූ විදුලි රැහනකට හසුවී සිටි වල් අලියෙක් මිය ගිය පසු වල් අලියාගේ සිරුර ටයර් දමා පුලුස්සා සැඟවීම
Read More »
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම මත පාසල් වසා තැබීමෙන් දරුවන්ගෙන් සියයට තිහක් පමණ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති බැවින් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය
Read More »
මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දණ්ඩනයට නියම වී සිටින එකම කාන්තාව වන ලීසා මොන්ටිගෝමරි එම දඬුවමින් මුදා හැරීමට නීති අංශ තීරණය කර තිබේ.
Read More »