මධ්‍යම පළාතේ කොවිඩ්- 19 ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ යමින් ඇති තත්වයක මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන
Read More »
කුරුණෑගල වැල්ලව පොලිස් වසමට අයත් සීරාදුන්න ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයන් 18 දෙනෙක් වාර්තා වීමත් සමග ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ (14 වැනිදා) පියවර ගෙන ඇත.
Read More »
කොවිඩ් ආසාදිත පාසල් සිසුවෙක් වවුනියාව ,කට්කුලි ප්‍රදේශයෙන් හමුවීමත් සමග වවුනියාව නගරයේ පාසල් 4ක් දින නියමයකින් තොරව වසා දමා තිබේ.අද (15) දින මෙලෙස පාසල් වසා දැමූ බව කලාප
Read More »
කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායමක් කෙන්ටිෂ් ඔලෙවියා නැමැති
Read More »
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය මෙහෙයුම් කටයුතු සදහා හෙට (16) සිට නැවත විවෘත කිරීමට සෞඛ්‍ය
Read More »
කොවිඩ් -19 වෛරසය සුව වූ රෝගීන් පිරිසක් බරපතළ දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බව නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරු කරන ලද පරික්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ.
Read More »
ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා
Read More »
බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සල් 2කින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබේ.
Read More »
හබරාදූව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනෙකු හදිසියේම අසනීපවීම හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ
Read More »
වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
Read More »
අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් ලබා දී තිබේ.
Read More »